Dubai Search

Home About Contact Terms

පැද්දේ ලිමෝසීන් කාර් එකක් ! මධූෂ් ගතකරපු සුපිරි ජීවිතේ මෙන්න | Madush’s Luxury Life in Dubai

Use code with caution.

Makadure Madush’s Luxury Life in Dubai

ඩුබායි හිදී අත්අඩංගුවට පත් පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ් ඩුබායි හි පෙනී සිට ඇත්තේ අජිත් අවංක වික්‍රමසිංහ යන නමිනි. මේ අතර මධූෂ් ඩුබායිහිදි පැවැත්වූ සාදය සඳහා රුපියල් මිලියන 30කට අධික මුදලක් වියදම් කර ඇති අතර තරු 6ක හෝටලයක පැවති එම සාදය සඳහා මධූෂ් පැමිණ ඇත්තේ සුපිරි ලිමෝසින් රථයකින් බවද අණාවරණය වී ඇත. එම රථය ද මේ වන විට පොලිස් භාරයටද ගෙන තිබෙනවා.

You are here: HomeDubaiපැද්දේ ලිමෝසීන් කාර් එකක් ! මධූෂ් ගතකරපු සුපිරි ජීවිතේ මෙන්න | Madush’s Luxury Life in Dubai